කෝප් සභාපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර සබඳතාවක් ගැන විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (16) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

ඔහු මහනුවර නගරයේ ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උපදේශකයෙකු ලෙස වගකීම් භාරගෙන ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකර තීන්දුවක් ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *