ඊළඟ වසරේ පළමු මාස 6 තුළ රට නැවතත් සමාජ පිපිරීමට ලක්විය හැකියි – පාඨලී

ආර්ථිකය නිසිලෙස කළමනාකරණය නොකළහොත් ඊළඟ වසරේ පළමු මාස 6 තුළ රට නැවතත් සමාජ පිපිරීමට ගමන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

VAT බද්ද හා සමාජ ආරක්ෂණ බද්ද පුළුල් කිරීම මඟින් දැවැන්ත ආදායමක් රජයට ලැබෙන බවයි අද (15) අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් ක​ළේ.

ලබන වසරේ ඉන්ධනවලටත් වැට් බද්ධ අදාළවීම තුළින් 10%කින් පමණ ඉන්ධන මිල ඉහළ යනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *