නායයෑමෙන් අතුරුදන් වූ දෙදෙනෙකුගේ සිරුරු සොයාගැනේ

බලංගොඩ ගවරන්හේන ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගෙන් පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

අනෙක් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි සඳහන් වන්නේ.

පසුගිය ඉරිදා රාත්‍රියේ මෙලෙස නිවාස කිහිපයක් මතට පස් කන්දක් නායයෑම හේතුවෙන් එකම පවුලේ සිව්දෙනෙකු අතුරුදන්වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *