අයවැය දෙවනවර කියවීමේ විවාදය අද ආරම්භ වෙයි

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය අද (14) සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *