2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මීට සුළු මොහොතකට පෙර කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අද (13) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *