වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශත​ය 8% දක්වා ඉහළට

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය 8% දක්වා වැඩි කරනවා.

* ජනවාරි 01 වනදා සිට සියලුම රාජ්‍ය සේවකයින්ට ආපදා ණය පෙර පරිදිම ලබාදීමට කටයුතු කරනවා.

* සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම වැඩසටහනට තුන් ගුණයකින් ප්‍රතිපාදන ඉහළට.

* මාස 6 කට වරක් අස්වැසුම ප්‍රතිලාභීන් ගැන සමාලෝචනයක් කරනවා. නව පවුල් කඩිනමින් එක් කිරීම සඳහා කටයුතු කරනවා.

* වැඩිහිටි පුරවැසියන් සඳහා වන රුපියල් 2000 ක මාසික දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *