රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව අප්‍රේල් සි​ට රුපියල් 10,000 කින් ඉහළට

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව රුපියල් 10000 කින් ඉහළට.

* එය මාසික වැටුපට එකතුවෙන්නේ අප්‍රේල් මාසයේ සිටයි.

* විශ්‍රාම සේවකයින්ගේ වියදම් දීමනාව රුපියල් 2500 කින් ඉහළට, එයත් අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *