මේක මේ වෙලාවේ හැටියට සතුටු වෙන්න පුළුවන් අයවැයක් – දුමින්ද දිසානායක

රට තිබූ තත්ත්වය හා ඉදිරියට සිදු කිරීමට ඇති දේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී හොඳ අයවැයක් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

ජනතාව සහන බලාපොරොත්තු වුවද විය යුත්තේ එය නොවන බවට ජනාධිපතිවරයාද පෙන්වාදුන් බවයි අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම අයවැය වේලාවේ හැටියට සතුටුවිය හැකි අයවැයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *