මෙවර අයවැය ශ්‍රී ලංකාව නගාසිටුවීමේ වැඩ පිළිවෙලක ආරම්භයක් – රංජිත් සියඹලාපිටිය

ශ්‍රී ලංකාව නගාසිටුවීමේ වැඩ පිළිවෙලක ආරම්භයක් ලෙස මෙවර අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ජනතාව මුහුණ දී ඇති කෙටිකාලීන ගැටලුවලට විසඳුම් සොයමින් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් යටතේ මෙවර අයවැය ඉදිරිපත් කරනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *