බදුල්ල රෝහලට හෘද සහ පෙනහලු පුනර්ජීවන ඒකකයක්

බදුල්ල ශික්ෂණ රෝහලට හෘද සහ පෙනහලු පුනර්ජීවන ඒකකයක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා 2024 අයවැයෙන් රුපියල් මිලියන 300 වෙන් කරන ලද බව ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී පවසන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *