පඩි වැඩි කරන්න බදු වැඩි කිරීම හෝ රාජ්‍ය ආදායම වැඩි කරගැනීම සිදුකළ යුතුයි – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* පඩි වැඩි කිරීම හිතුමතේ කරන්න බැහැ.

* පඩි වැඩි කරන්න නම් එක්කෝ බදු වැඩි කරන්න ඕන නැත්නම් රාජ්‍ය ආදායම වැඩි කරගත යුතුයි.

* වැඩ වර්ජන නිසා රටේ ඉදිරි ගමන අඩාල වෙනවා.

* ඇතැම් දේශපාලන පක්ෂ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධයි.

* දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් විදෙස් ණය ගන්න පුළුවන් වෙන්නේ සීමා සහිතව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *