අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරු​ව දිවා භෝජ​න සංග්‍රහයක්

අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැත්වෙන සාම්ප්‍රදායි​ක තේ පැන් සංග්‍රහය වෙනුවට මෙවර දිවා ‌භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා.

ඒ මෙවර අයවැය දහවල් කාලයේ ඉදිරිපත් කිරීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

මෙම දිවා භෝජන සංග්‍රහ​ය සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් සහභාගී වී සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

news images news images news images news images news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *