අපේ දුෂ්කර සමය තාම ඉවර වෙලා නෑ – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* මම භාරගන්නේ හතරගාතේ වැටිලා තිබුණ රටක්.

* පීලිපැන තිබූ රට යම් තරමක් පීල්ල මත තබා තිබෙනවා.

* අපහසුවෙන් වුනත් අප ගමන් කරන ආර්ථික මාර්ගය නිවැරදි නිසා ඉදිරියට ගමන් කරමු.

* අපේ දුෂ්කර සමය තාම ඉවර වෙලා නෑ.

* අප නිහතමානීව වැරදි නිවැරදි කරගන්නට උත්සාහ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *