මේක තමයි අපිට ඉන්න හොඳම කුසලතා පිරි කණ්ඩායම – මහේල

දැනට සිටින ක්‍රීඩකයින්ගෙන් හොඳම කුසලතා පිරි කණ්ඩායම වත්මන් කණ්ඩායම බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසනවා.

නමුත් ජයග්‍රහණය කිරීමට තිබූ තරග කිහිපයක් ක්‍රීඩකයින්ගේ කුසලතාවල ගැටලු හේතුවෙන් පරාජයට පත්වූ බවයි විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එසේම තරග පරාජය වීම සම්බන්ධයෙන් ඉන්දියාවෙන් හෝ කිසිම ඉහළ තැනකින් බලපෑමක් එල්ල නොවූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *