දීපාවලී උත්සවය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී දිනය අදට යෙදී තිබෙනවා.

නව සඳ උදා වීමට සමගාමී ව යෙදෙන දීපවාලී උත්සවය හරහා අයහපත පරදා යහපතත් අදුර පරදා ආලෝකය උදා වීමත් සංකේතවත් කෙරෙනවා.

මෙරට හින්දු ජනතාවද මෙවර දීපවාලී උත්සවය සැමරීම සඳහා කටයුතු කරනු ලබන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *