ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී හෙට (09) විවාදයට ගෙන සම්මත කර ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම යෝජනාව හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.