Sinopec සහ IOC ඉන්ධන මිලත් සංශෝධන​ය කෙරේ

inopec සහ සහ ලංකා IOC සමාගම්වලට අයත් ඉන්ධන මිලද සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව එම සමාගම්ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ මිල හා සමානව මිල ගණන් සංශෝධනය කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ මිල ගනන් පහතින්.

මිල අඩු වූ ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 92 – නව මිල රු.356

මිල වැඩි වූ ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 95 – නව මිල රු.423

* ඔටෝ ඩීසල් – නව මිල රු.356

* සුපර් ඩීසල් – නව මිල රු.431

* භූමිතෙල් – නව මිල රු.249

Leave a Reply

Your email address will not be published. Required fields are marked *