CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව වෙනස් වූ මිල සහ නව මිල ගණන් පහතින්.

මිල අඩු වූ ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 92 – රු. 9 කින් (නව මිල රු.356)

මිල වැඩි වූ ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.423)

* ඔටෝ ඩීසල් – රු. 5 කින් (නව මිල රු.356)

* සුපර් ඩීසල් – රු. 10 කින් (නව මිල රු.431)

* භූමිතෙල් – රු. 7 කින් (නව මිල රු.249)

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *