ඔක්තෝබර් මාසයේ මෙරට​ට සංචාරකයින් 109,199 ක් පැමිණෙයි

2023 ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 109,199ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙම වසරේ මුල් මාස තුළ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,125,455ක් ලෙස සටහන් වන බවයි සඳහන් වන්නේ.

ඔක්තෝබර් මාසය තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රටවල් අතර ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ චීනය පෙරමුණේ පසුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *