ICC CWC 2023 : බංග්ලාදේශ පාකිස්ථාන තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 31 වන තරගය අද (31) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය Eden Gardens හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.