වැඩිවූ විදුලි ගාස්තුව​ට එරෙහිව ඊයේ රාත්‍රියේ මාතර, මොරටුව සහ කෑගල්​ලේ මහජන විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (30) රාත්‍රියේ ද මහජන විරෝධතා පවත්වා තිබෙනවා.

ඒ අනුව මාතර, මොරටුව, කෑගල්ල යන ප්‍රදේශවල සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගයේ සහභාගීත්වයෙන් මෙම විරෝධතා සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.

මෙම මහජන විරෝධතා සඳහා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

news images news images news images news images news images news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *