ලංකා IOC සමාගම මාස 3 ක් තුළ රු. බිලියන 5.05 ක ලාභයක් උපයයි

ලංකා IOC සමාගම 2023 ජුලි සිට සැප්තැම්බර් දක්වා කාර්තුවේදී රුපියල් බිලියන  61.69 ක ආදායමක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව එම කාර්තුවේ සියලු බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 5.05 ක ලාභයක් වාර්තා කර ඇති බවයි සිය නවතම කාර්තුමය මූල්‍ය වාර්තාව මඟින් එම සමාගම පෙන්වා දෙන්නේ.

එසේම ලංකා IOC සමාගම 2023-24 මූල්‍ය වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මාස 6 ක කාලය තුළ බදු ගෙවීමෙන් පසු වාර්තා කර ඇති ලාභය රුපියල් බිලියන 7.5 ක් ලෙසයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *