රවී සෙනෙවිරත්නට ඇප

අනතුරක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න පැදවූ මෝටර් රථය පසුගියදා මෝටර් රථයක සහ සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගැනෙන බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *