ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සහාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ අමාත්‍යවරයා පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී මෙම පත්වීම ප්‍රදානය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *