විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඊයේ රාත්‍රියේ ප්‍රදේශ රැසක මහජන විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (29) රාත්‍රියේ ද මහජන විරෝධතා පවත්වා තිබෙනවා.
ඒ අනුව හෝමාගම, නාරම්මල, බද්දේගම, බුලත්සිංහල, මැදවච්චිය, යාපනය යන ප්‍රදේශවල මහජනතාව සහ විවිධ දේශපාලන පක්ෂ හා සංවිධානවල සහභාගීත්වයෙන් මෙම විරෝධතා සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.
මෙම මහජන විරෝධතා සඳහා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.