මොනවා කිව්වත් මහින්ද මහත්තයට මිනිස්සු තාම ආදරෙයි – රෝහිත

2024 වසරේ නව ආණ්ඩුවක් නිර්මාණය කරනවා නම් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නොමැතිව එය නිර්මාණය කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කුමක් පැවසුවද ඔහුට මිනිසුන් තවමත් ආදරය දක්වන බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.
රටට වැඩක් කළ එකම නායකයා මහින්ද රාජපක්ෂ බව පවසන බහුතරයක් මිනිසුන් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.