ICC CWC 2023 : ඔස්ට්‍රේලියා නෙදර්ලන්ත තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 24 වන තරගය අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය දිල්ලි හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.