Asian Para Games : ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට සමිත දුලාන් සමත්වී තිබෙනවා.
ඒ අනුව ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ F64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඔහු මෙම රිදී පදක්කම දිනාගෙන තිබෙන අතර ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 64.09 ක්.