විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඊයේ රාත්‍රියේත් ප්‍රදේශ කිහිපයක මහජන විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (24) රාත්‍රියේත් මහජන විරෝධතා පවත්වා තිබෙනවා.
ඒ අනුව කඩවත, දෙබරවැව, හෙම්මාතගම, ගාල්ල යන ප්‍රදේශවල ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
news images news images news images news images news images news images news images