චීන නෞකාව අද කොළඹ වරායට

මෙරටට පැමිණීමට අවසර ලබාදුන් චීනයේ “Shi Yan 6” නෞකාව අද (25) කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

එම නෞකාව එළඹෙන නොවැම්බරයේ දිවයිනට පැමිණීමට අවසර දුන් බවට මීට පෙර සඳහන් කර තිබූ අතර කෙසේ නමුත් අදාළ නෞකාව සඳහා නිල අවසරය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *