ICC CWC 2023 : මහේල යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වී තිබෙනවා.

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටි ඔහු පසුගියදා යළිත් දිවයිනට පැමිණ ඇති අතර අද දිනයේ යළිත් කණ්ඩායම සමඟ එක්ව ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *