තිදරු පියා වන අලි ප්‍රහාරයකින් මරුට

මොණරාගල – ඇතිමලේ, විසිඅට ප්‍රදේශයේ දී එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී යළි නිවසට පැමිණෙමින් සිටිය දීයි මෙම ප්‍රහාරයට අදාළ මරණකරු ලක්ව ඇත්තේ.
සිද්ධියෙන් මියගියේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 56ක් පමණ වූ තිදරු පියෙක්.