ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන සංචිතයට

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය සඳහා ඇන්ජලෝ මැතිව්ස් එක්කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස ඇන්ජලෝ මැතිව්ස් එක්කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙතෙක් ශ්‍රී ලංකා සංචිතය සමඟ රැඳී සිටි මතීෂ පතිරණ යළි ලංකාවට පැමි​ණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *