ICC CWC 2023 : පාකිස්ථාන ඇෆ්ගනිස්ථාන තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 22 වන තරගය අද (23) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය චෙන්නායි හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *