විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක රාත්‍රී විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (22) රාත්‍රියේ විරෝධතා පවත්වා තිබෙනවා.

ඒ අනුව පානදුර, අම්බලන්තොට, අනුරාධපුර, තලවකැලේ, යක්කල, මහනුවර, උඩුගම හා පේරාදෙණිය හන්දිය යන ප්‍රදේශවල ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය විසින් මෙම විරෝධතා සංවිධානය ක​ර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

news images news images news images news images news images news images news images news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *