මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අතර දුම්රිය මාර්ගයට හානි සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් අද (23) මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *