මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (23) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අසනීප නිවාඩු වාර්තා කර මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවයි එම සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ සඳහන් කළේ.