දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ රැස්වීම් පැවැත්වීම ගැන චක්‍රලේඛයක්

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරුන් හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කරගනිමින් සිදුකරනු ලබන රැස්වීම් සතියේ අඟහරුවාදා සහ සිකුරාදා යන දින දෙක තුළ පමණක් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා දැනුම්දී ඇත්තේ.
වැඩකරන වේලාව තුළ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ රැස්වීම් සඳහා නිරන්තරයෙන් සහභාගීවීමට සිදුවීම හේතුවෙන් නිලධාරීන් මුණගැසීමට පැමිණෙන මහජනතාවට ගැටලු රැසකට මුහුණපෑමට සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
අදාළ චක්‍රලේඛය පහතින්.
news images