ICC CWC 2023 : අපරාජිතයන්ගේ සටන අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 20 වන තරගය අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මෙතෙක් අපරාජිත කණ්ඩායම් දෙක වන ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය ධර්මශාලා හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.