එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් – ජනපති

2024 ජනවාරි 01 වනදා සිට එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද(21) පැවැත්වෙන ”Smart Country ” එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *