එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් අද (21) පස්වරු 2ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඒ පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

එය නම් කර ඇත්තේ ස්මාට් කන්ට්‍රි ජය ගමු 2048 මැයෙනුයි

මෙහිදී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද නියමිත බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *