ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති මරුට

ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මියගොස් තිබෙනවා.
නිල නිවස තුළ තිබී ඔහුගේ සිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.