ICC CWC 2023 : පාකිස්ථාන ඔස්ට්‍රේලියා තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 18 වන තරගය අද (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය බැංගලෝර් හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.