පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තබයි

පාර්ලිමේන්තුව මිනිත්තු 10 කට කල් තැබීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස සභාව කල් තැබීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.