දුෂ්මන්ත චමීර සහ ඇන්ජ​ලෝ මැතිව්ස් ලෝක කුසලාන කණ්ඩායමට එක්වීම​ට ඉන්දියාවට

තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් අතිරේක ක්‍රීඩකයින් ලෙස ලෝක කුසලාන සංචිතය සමඟ එක්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දුෂ්මන්ත චමීර සහ ඇන්ජලෝ මැතිව්ස් අතිරේක ක්‍රීඩකයින් ලෙස ඉන්දියාවට යාමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *