අද ඩොලරයේ වටිනාකම

අද (19) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 316.67 වනවා.
එමෙන්ම විකුණුම් අනුපාතය සටහන් වී ඇත්තේ රුපියල් 329.88 ලෙසින්.