ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 95 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.11 ක් වන අතර MURBAN වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.19 ක් වනවා.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *