මෘදු මත්පැන් බලපත්‍ර නවතී

සංචාරක හෝටල් සහ අවන්හල් සදහා මෘදු මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නවතා දැමූ බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පැවසීය.
අධිකරණය දුන් නියෝගයකට අනුව මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.