පේරාදෙණිය සරසවියේ විරෝධතාවකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පැවැත්වූ විරෝධතාවකට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
සමාජ මාධ්‍ය වාරණ පනත සහ වෛද්‍ය උපාධි මුදලට ලබාදීමේ රජයේ තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.