ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින්ට කළ හදිසි දැනුම්දීම

දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසයි තානාපති කාර්යාලය දැනුම්දී ඇත්තේ.

අදාළ තොරතුරු,

070386754 – පළමු ලේකම් සනත් බාලසූරිය
071960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක

විද්‍යුත් ලිපිනය – [email protected]

වෙත ලබාදිය හැකියි.

ලෙබනන්හි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින්…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *